Showing posts with label Sri Lankan Cricket. Show all posts
Showing posts with label Sri Lankan Cricket. Show all posts

Thursday, July 4, 2019

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ සුවිශේෂී අවස්ථා හා ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සුවිශේෂී දක්ෂතා වෙනුවෙන් නිර්මාණය වූ මුද්දර,මුල්දින කවර හා කාසි කිහිපයක එකතුවක්!


  • ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පළමු ටෙස්ට් තරඟය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය මුද්‍රණය කල මුල්දින කවරය

 
  • ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කර වසර 160 ක් සැපිරීම නිමිත්තෙන් ශ්‍රී ලාංකික රජය මුද්‍රණය කල මුල්දින කවරය

  
               
  • ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 1996 වසරේදි ක්‍රිකට් ලෝක කුසලානය ජයගැනීම නිමිත්තෙන් ශ්‍රී ලාංකික රජය මුද්‍රණය කල මුල්දින කවරය

 

  • ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 1996 වසරේදි ක්‍රිකට් ලෝක කුසලානය ජයගැනීම නිමිත්තෙන් ශ්‍රී ලාංකික රජය නිර්මාණය කල  රු: 5 කාසිය සහ 1999 වසරේදි පැවැත්වූ ක්‍රිකට් ලෝක කුසලානය නියෝජනය කල ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලාංකික රජය නිර්මාණය කල රු: 5 කාසිය

 

  • 1999 වසරේදි පැවැත්වූ ක්‍රිකට් ලෝක කුසලානය නියෝජනය කල ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලාංකික රජය නිර්මාණය කල  රු: 1000 කාසිය                                                                                          
         
  • 2007 වසරේදි පැවැත්වූ ක්‍රිකට් ලෝක කුසලානය නියෝජනය කල ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලාංකික රජය මුද්‍රණය කල මුල්දින කවරය

   

  • 2007 වසරේදි පැවැත්වූ ක්‍රිකට් ලෝක කුසලානය නියෝජනය  කල ශ්‍රී ලංකා කණ්ඩායම තරඟාවලියේ අනුශූරතාවය ලබාගැනීම වෙනුවෙන් ශ්‍රී ලාංකික රජය නිකුත් කල මුද්දර

   

  • 2007 වසරේදි පැවැත්වූ ක්‍රිකට් ලෝක කුසලානය නියෝජනය  කල ශ්‍රී ලංකා කණ්ඩායම තරඟාවලියේ අනුශූරතාවය ලබාගැනීම වෙනුවෙන් ශ්‍රී ලාංකික රජය නිර්මාණය කල රු:5 කාසිය

        

  • 2011 වසරේදි පැවැත්වූ ක්‍රිකට් ලෝක කුසලානය නියෝජනය  කල ශ්‍රී ලංකා කණ්ඩායම හා නායක කුමාර් සංගක්කාර වෙනුවෙන් නෙවිස් රජය නිකුත් කල මුද්දර


       

  • ශ්‍රී ලාංකික සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වා කෙන්ට් ප්‍රාන්තය නියෝජනය කරමින් 1995 වසරේදි බෙන්සන් & හෙජස් එංගලන්ත ප්‍රාන්ත තරඟාවලියේ අවසන් තරඟයේ වීරයා සම්මානය දිනාගැනීම වෙනුවෙන් එම ප්‍රාන්තය මුද්‍රණය කල මුල්දින කවරය

       

  • සුප්‍රසිද්ධ ශ්‍රී ලාංකීය ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු සනත් ජයසූරිය වෙනුවෙන් ටෝගෝ සහ නයිජර් රාජ්‍යයන් විසින් නිකුත් කරන කල ලද මුද්දර

      

  • ශ්‍රී ලාංකීය සුපිරි වමත් පිතිකරු කුමාර් සංගක්කාර වෙනුවෙන් සොලමන් දූපත් සහ ගිනිබිසව් රාජ්‍යයන් විසින් නිකුත් කරන කල ලද මුද්දර

        

  • ශ්‍රී ලාංකීය සුපිරි පිටදඟ පන්දුයවන්නා මුත්තයියා මුරලිදරන් ලොව වැඩිම ටෙස්ට් කඩුළු ලැබූ පන්දුයවන්නා වීම වෙනුවෙන් ශ්‍රී ලාංකික රජය මුද්‍රණය කල මුල්දින කවරය


        

  • ශ්‍රී ලාංකීය සුපිරි පිටදඟ පන්දුයවන්නා මුත්තයියා මුරලිදරන් වෙනුවෙන් ශ්‍රී ලාංකික රජය හා මොසැම්බික් රජය නිකුත් කල මුද්දර

        

  • ශ්‍රී ලාංකීය සුපිරි දකුණත් පිතිකරු මහේල ජයවර්ධන ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කල සේවය ඇගයීම නිමිත්තෙන් කොළඹ 10 නාලන්දා විද්‍යාලය මුද්‍රණය කල මුල්දින කවරය හා මුද්දරය

        

  • ශ්‍රී ලාංකීය සුපිරි වේග පන්දුයවන්නෙක් වන ලසිත් මාලිංග වෙනුවෙන් සාඕ ටොමේ ප්‍රින්සිපේ රජය නිකුත් කල මුද්දරය

        



සටහන - හේලිත හෙට්ටිආරච්චි 


Our Facebook Page -
'Lion Nation - Land Of The Legends'