Glamour Cricket™
Cricket - The Greatest Game Ever Played!
Saturday, August 3, 2019
මුල්වරට ටෙස්‍ට් තරඟයක ලකුණු සම වූ අවස්ථාව!
1960 දෙසැම්බර් 14 වනදා ඔස්ට්‍රේලියාවේ ගැබා
ක්‍රීඩාංගනයේදි ඔස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැත් වූ ටෙස්ට් තරඟය ක්‍රිකට් ඉතිහාසයේ මුල්ම වරට ලකුණු සමවූ ටෙස්ට් තරඟය ලෙස වාර්තා පොත් අතරට එකතු වී ඇත.
- හේලිත හෙට්ටිආරච්චි -
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)