Thursday, July 4, 2019

- එක්දින පිටියේ හොඳම පිතිකරු යුගලයන් -

අවුරුදු 47ක එක්දින ක්‍රිකට් තරඟ ඉතිහාසයේ සුප්‍රසිද්ධ පිතිකරු යුගලයන් කොතෙකුත් නම් අපි අහලා දැකලා තියෙනවද? 

• සනා - කලූ
• අර්ජුන - අරවින්ද
• සචින් - ශෙවාග්
• ඉන්සමාම් - යුසුෆ්
• පොන්ටින් - සයිමන්ඩ්ස්
• ග්‍රිනිජ් - හේන්ස්
• ඇස්ට්ලේ - ෆ්ලෙමින්
• ඇන්ඩි - ග්‍රාන්ට්
• ඩ්‍රාවිඩ් - ගංගුලි
• අමීර් - අන්වර්
• ලාරා - චන්ද්‍රපෝල්
• කෝලි - ශර්මා
• කර්ස්ටන් - ගිබ්ස්

වගේ පිතිකරු යුගලයන් විශේෂයෙන්ම එක්දින ක්‍රිකට් ඉතිහාසය වර්ණවත් කරපු ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩාවේ මාවත වෙනස් කරපු අය විදියට හඳුන්වන්න පුළුවන්.
ඒ වගේම මෙතන මම සඳහන් නොකරපු දක්ෂ පිතිකරු යුගලයන් ඕනෑ තරම් ක්‍රිකට් ඉතිහාසය දිහා බැලුවම හොයාගන්න පුළුවන්.

ඉහත සඳහන් කරපු සුප්‍රසිද්ධ පිතිකරු යුගලයන් අතරේ නැති උනත් වැඩිම ලකුණු ගණනක සබඳතාවයන් පවත්වපු ප්‍රධාන පිතිකරු යුගල 5 ගැන තමයි මේ ලිපිය ලියවෙන්නේ.

- 5 වන ස්ථානය -

• හේඩ්න් & ගිලී
රැස්කල මුළු ලකුණු - 5409


- 4 වන ස්ථානය -

• සනා & මාවන්
රැස්කල මුළු ලකුණු - 5409


- 3 වන ස්ථානය -

• සංගා & දිලා
රැස්කල මුළු ලකුණු - 5475


- 2 වන ස්ථානය -

• සංගා & මයියා
රැස්කල මුළු ලකුණු - 5992


-1 වන ස්ථානය -

• සචින් & ගංගුලි 
රැස්කල මුළු ලකුණු - 8227


සටහන - හේලිත හෙට්ටිආරච්චි

No comments:

Post a Comment